උදාවූ වසන්තය දෝතින් ගෙන අල්ලාගනිමි මම....... ගිම්හානය වෙත නික්ම යා නොදී ........
දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැටුන තුරුලේ හංගාගෙන මා උඹ තෙමුනා අම්මේ.. පායනතුරු හිටිපියවර හිටියා නුඹ අම්මේ.. මං ...
No comments:
Post a Comment