Monday, May 22, 2017

මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ...



දවසක් පැල නැති හේනේ 
අකාල මහා වැහි වැටුන 
තුරුලේ හංගාගෙන මා 
උඹ තෙමුනා අම්මේ..
පායනතුරු හිටිපියවර 
හිටියා නුඹ අම්මේ..

මං එනතුරු ඉදිකඩ ළඟ 
ඉන්නවාද අම්මේ...

මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ...

දවසක් පැල නැති හේනේ  අකාල මහා වැහි වැටුන  තුරුලේ හංගාගෙන මා  උඹ තෙමුනා අම්මේ.. පායනතුරු හිටිපියවර  හිටියා නුඹ අම්මේ.. මං ...